Beyond Nation

අප සියළු දෙනා කොටස්කරුවන් වන ලාංකීය සමාජය සහ ලිංගිකත්වය කොන්දේසි රහිතව විවේචනය කෙරෙන තෝතැන්න…

ජාතික කොඩියේ සිංහයාගෙන් සුළු වාර්ගිකයින් බැට කෑම

Posted by Beyond Nation on March 28, 2011

ශ්‍රී ලංකා ජාතික කොඩියෙන් පවා සිංහල වර්ගවාදියා උත්සාහ කරන්නේ අහිංසක සුළු ජනතාවට පහර දීමටය. ඉතින් ඒ ගැන අකුරු වැලක් ගෙතීමට මට සිතුණි. මෙහිදී ජාතික කොඩියට කිසිදු අපහාසයක් කිරීමට ලේඛකයා අදහස් නොකරන අතර පවත්නා නීතිමය රාමුවේ සිට මාගේ අදහස් දක්වමි.

මෙහිදී අප දකින ප්‍රධානතම ප්‍රශ්නයනම් ජාතික කොඩියේ සිංහයා කඩුවක් ඔසවාගෙන දෙමළ ජනතාව නියෝජනය කරන දිශාවට හැරී සිටින්නේ ඇයිද යන ගැටළුවයි. අතීතයේ සිට පැවත එන සිංහල වර්ගවාදියා තම ප්‍රචන්ඩත්වය සහිංසක දෙමළ ජනතාව දෙසට හැරවීම මෙමගින් පෙන්වනවයි. මෙය කිසිසේත් ශිෂ්ට සමාජයකට ගැලපෙන්නක් නොවේ.

ජාතිය ගැන බුදු දහමේ කියන්නේ කුමක්ද යන්න වැදගත් බෞද්ධයන්ට පමණි. දෙමළ ජනතාවට. , මුස්ලිම් අයට, අන්යාගමික හා අනාගමික අයට ජාතිය ගැන බුදු දහමේ මොනවා කිව්වත් කමක් නැත. අනික් අතට බෙදා ගන්න පුලුවන් ජාතියක් හෝ බැරි ජාතියක් නොව කිසිම ජාතියක් ගැන බුදු දහමේ කියනවා මා අසා නැත. බුදුන් වහන්සේ දෙව් මිනිසුන්ගේ ගුරුවරයා (සත්ථා දේව මනුස්සානං) මිස සිංහලුන්ගේ ගුරුවරයා නොවේ. ත්‍රිලක්ශණය මෙනෙහි කරන පුනර්භවය විශ්වාස කරන බෞද්ධයන්ට ‘ජාතිය’ යන සංකල්පය විහිලුවකි. ජාතිය ගැන කෑ ගසන මිනිසුන් දෙස බෞද්ධයන් බැලිය යුත්තේ අනුකම්පාවෙන් හා මෛත්‍රියෙනි. ‘ජාතිය’ කියා අදහස් කරන්නේ ඉපැදීම නිසා යමකු ඉබේම අයත් වන කුලකයටය. එය කුලයක් හෝ ජන වර්ගයක් විය හැක. ගෞතම බුදුන් මෙවන් බෙදීම් ප්‍රතික්ෂේප කර ඇත. එයින් අදහස් වන්නේ වර්තමානයේ ‘බෞද්ධයින්’ කියා ගන්නා සියළුම දෙනා එය පිළිපදින බව නොවේ. ගොවිගම කුලයේ නූපන්නකුට සියම් නිකායේ මහණ කම නොලැබෙන්නේ බුදුන් එසේ වදාළ නිසා වනු නොහැකිය.

බුදුන් සරණ යන බෞද්ධයා කළ යුත්තේ තම සියලුම බැඳීම් ඉවත් කිරීමයි. ඒ සඳහා පළමුව පුළුල්ම සහ පහසුවෙන් ඉවත් කළ හැකි අවස්ථාවෙන් පටන් ගත යුතුය. එනම් තමන්ගේ පටු වර්ගවාදය ඉවත් කළ යුතුය. ඉතින් බෞද්ධ සිංහලයින්ට තම ජාතිකත්වය ඉවත් කිරිම අනෙකුත් වාර්ගිකයින්ට තම වාර්ගිකත්වය ඉවත් කිරීමට වඩා පහසුය. එනිසා සෑම සිංහලයෙක්ම එක් වී ජාතික කොඩියෙන් අහිංසක සුළු ජාතීන්ට විරුද්ධව ප්‍රචණ්ඩත්වය දියත් කරන සිංහයාව ඉවත් කළ යුතුය. ඊට අමතරව මගේ රට මගේ ජාතිය මගේ ආගම යනාදී මෝඩ සහ ම්ළේච්ඡ වර්ගවාදී අදහස් ද අයින් කළ යුතුය.

මෙයට තවත් ප්‍රධාන හේතුවක් තිබේ. සිංහලයා ජාතික කොඩියෙන් වැඩි ඉඩක් ගෙන ඇති විට අනෙකුත් වාර්ගිකයින්ට සාධාරණයක් ඉටු වේවිද? ඇමරිකා එක්සත් ජනපදයේ කොඩිය එක් උදාහරණයකි. එහි කල්ලන්ට වෙනම, සුද්දන්ට වෙනම, හිස්පැනිකයන්ට වෙනම කියා කොටස් නැත. ඇමෙරිකාවේ සුද්දන්ද කවදාවත් ‘එක ජාතියක්’ වූයේ නැත. ජන කොටස් අතර ඉතා විශාල බෙදීම් තිබිණි. ඇමෙරිකාවේ සිවිල් යුද්ධය කියාද එකක් තිබුනේ එනිසාය. එහෙත් රටේ ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී ජන කොටස් වශයෙන් නිරූපණයක් කර නැත. ඇමෙරිකානු කොඩිය එක් උදාහරණයක් පමණකි. ජතික කොඩියෙන් තනි තනි ජන වර්ග නියෝජනය නොකරන අවස්ථා ඕනෑතරම් ඇත. ජාතිවාදයෙන් දැඩි ලෙස බැට කෑ එක් රටක් වන රුවන්ඩාවේ නව ජාතික කොඩිය කිසිම ජන වර්ගයක් නියෝජනය කරන්නේ නැත. (http://en.wikipedia.org/wiki/Flag_of_Rwanda) අප වර්ගවාදීන් වූ පලියට සකල මහ ලෝකයම වර්ගවාදීන්යැයි උපකල්පනය කළ යුතු නොවේ.

එනිසා නව සියවසකට යාමටනම් අපි අපේ පටු සිංහල ජාතිකත්වය අලුයම ලූ කෙල පිඩක් සේ වීසි කළ යුතුය. ජාතික කොඩියෙ ඒ වර්ගවාදී ජාතිවාදී ප්‍රචන්ඩත්වය පෙන්වන සිංහයාව ඉවත් කළ යුතුය.

Posted in Uncategorized | Tagged: , , , , , | 53 Comments »

කන්‍යා භාවය සහ කන්‍යා පටලය | Virginity

Posted by Beyond Nation on March 15, 2011

අප විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් යොදාගෙන කරන ලද සමීක්ෂණයකට අනුව කන්තාවන්ගෙන් 50% කට විතර උපතින්ම කන්‍යා පටලය පිහිටන්නේ නැත. ඒ වගේම ක්‍රීඩා කටයුතු සහ වෙනත් වෙහෙසකර කටයුතු වලදී කන්‍යා පටලය ඉරී යයි.. පෙම්වතාගේ විශ්වාසය දිනා ගැනීම සඳහා කාන්තාවන්ට තම කන්‍යා භාවය නැති කර ගැනීමට සිදු වීම ස්වාභාවිකයි. ඒ වගේම කන්‍යා පටලය නිසා කිසිදු ප්‍රයෝජනයක් ජීව විද්‍යාත්මකව ලැබෙන්නේ නැත. විවාහ වන වයසේ සිංහල වර්ගවාදී පිරිමින් කන්‍යා පටලයක් සොයන්නේ ඒක කන්නද?

ඉතින් සිංහල වර්ගවාදීන් විසින් කාන්තාවන්ගේ කන්‍යාභාවය සෙවීම සාධාරණද? වර්ගවාදියාට අවශ්‍ය කෙසේ හෝ තම ගෝත්‍රික වාදී පටු ආකල්ප දිගටම සමාජ ගත කිරීමට. ඒ සඳහා තම පැරැන්නන් විසින් කල ම්ළේච්ඡ ක්‍රියාමාර්ගයක් වන කන්‍යා භාවය සෙවීම තාමත් වර්ගවාදීන් විසින් සිදු කිරීම පැහැදිලියි..

අනික කන්‍යා භාවයට කිසිම හානියක් කර නොගෙන මොන තරම් වනචර වැඩ කරන්න පුලුවන්ද..? එහෙම දහ අට සන්නියම නටලා කන්‍යා භාවය අහිමි කර නොගෙන ඉන්න කෙල්ලෙකුට වඩා තමා අවන්කවම ආදරය කල කෙනාට තම කන්‍යා භාවය උදුරා ගැනීමට ඉඩ දුන් අහින්සක කාන්තාවන් කොච්චර හොදද..? ඇත්තටම කියනවානම් කන්‍යාභාවය රැකගත් කාන්තාවට වඩා කන්‍යාභාවය විනාශ කරගත් කාන්තාව ශිෂ්ට කාන්තාවක් කීමට පුළුවන්. කන්‍යාභාවය රැකගන්නේ ඒ කාන්තාව ආත්මාර්ථකාමී නිසයි. නමුත් වර්ගවාදීන් විසින් සිදු කරන ම්ලේච්ඡ දෙයක් වන විවාහයට පෙරම කන්‍යාත්වය බිලි දෙන කාන්තාව ඉතාමත් පතිත්‍යාගශීලීයි.

සිංහල ජාතිවාදීන් විසින් කරන්නා වූ ඉතාමත් ම්ළේච්ඡ දෙයක්නම් විවාහ වීමට සිටින යුවතියගේ කන්‍යා භාවය සෙවීමයි. එසේම වර්ගවාදී දෙමාපියන් විසින් තම දරුවන්ගේ කන්‍යා භාවය රැක ගැනීමට ඉතාම්ත් ද්වේශ සහගත ලෙස එම දරුවාගේ ලිංගික නිදහස විනාශ කරයි. දරුවාගේ ලිංගික නිදහස ගැන සීමා පැනවීමට දෙමාපියන්ට අයිතියක් තිබෙනවාද? එය ලිංගික හිංසනයක් නේද? මේවා ද සිංහලයින්ගේ නිදහස? දෙමාපියන්ට දරුවන් ගැන සෙවීමට අයිතියක් තිබෙනවානම් දරුවන්ටද දෙමාපියන් ගැන සෙවීමට අයිතියක් තිබෙනවා නේද? කැතයි නේද? කුජීතයි නේද සිංහල ජාතිවාදිය?

එනිසා සෑම කාන්තාවක්ම කන්‍යාභාවය නැමැති වනචාරී මිනුම් දඬු වලින් ඉවත් විය යුතුයි. මේක අලුත් ලෝකයක්. මේ ලෝකයේ වර්ගවාදියාට තැනක් නෑ. කාන්තාවන්ටත් පිරිමින් මෙන්ම නිදහසේ පාවී යාමට අවකාශය ලබා දිය යුතුයි. කන්‍යා පටලය සොයන පිරිමින් මෙන්ම කන්‍යා පටලය රැකගනිමින් කාන්තාවන්ගේ නිදහස පිරිමින්ගේ මිනුම්දඬු වලට හිර කරන කාන්තාවන්ද අපි හෙළා දැකිය යුතුය. කාන්තාවගේ අලංකාරය දැකිය හැක්කේ ඇගේ වත හෝ රූප ශෝභාව අනුව නොව ඇයි විඳින නිදහස අනුවයි. කන්‍යා පටලයන් සොයන සිංහල වර්ගවාදී ම්ලේච්ඡයින් සිට්නා රටක කාන්තා නිදහසක් කොහිද?

Posted in Uncategorized | 26 Comments »

පුර්ව ලිංගික හැසිරීම් හා එහි බලපෑම ජාතිවාදීන්ව නිරුවත් කරන ආකාරය

Posted by Beyond Nation on March 14, 2011

සාම්ප්‍රදායික සමාජයේ විවාහයට පෙර තරුණ පරපුර අතර පුර්ව ලිංගික ක්‍රියාකාරකම් නොතිබුනා නොව එකල පැවති සමාජ සංස්කෘතික හර පද්ධතීන් හේතුකොට ගෙන ඒවා ජාතිවාදීන් විසින් ඒවා අන් අයගෙන් වසන් කර තිබුනි. නමුත් නූතන සමාජ වටපිටාව තුළ මේ තත්වය සම්පූර්යෙන් වෙනස් වී ඇත. මේ වෙනස් වීම පිළිබඳව අපි බුද්ධිමත් කතිකාවතක් ගොඩ නගමු.

ඔබ චරිත තුනක් කෙටි කතාව කියවා ඇත්නම් ඉසා සමග යම් සුංගාරාත්මක හැසිරීම් වල යෙදුනු කාන්තාවක් මතක තිබීමට හැකිය. නමුත් කේ ජයතිලක ව්‍යංගයෙන් පවසා ඇත්තේ එම දේය. ඉතින් අතීත ගම්මාන වල විවාහයට පෙර මේවා තිබී ඇත. දැන් ඔබට මා කියන්නට යන දේ පැහැදිලි විය යුතුය. ගෝලීයකරණය, විශ්ව ගම්මානය සහ තාක්ෂණික දියුණුව නිසා අද තොරතුරු ගලා යාම නිදහසේ සිදු වේ. ඒවා වසං කිරීමට නොහැකිය.

අද විවාහය කියා දෙයක් සිංහල ජාතිවාදීන් විසින් උත්කර්ෂවත් ලෙස කළද අතීත සිංහලයින් ඉතාමත් නිදහස් ලෙස එය කර ඇත. සුදුසු තරුණියක්ව කැලයට ගෙන යන සිංහලයින් ධනේශ්වර ලෝකයේ ඇති වික්ටෝරියානු ප්‍රතිපත්ති වල සිටින්නේ නැතිව ඉතාමත් නිදහස් ලෙස ජීවත් වී ඇත. ඒ අනුව අතීත සිංහලයා ම්ලේච්ඡයින් ලෙස හැසිටී ඇතත් එය වර්තමානයේ සිටින ජාතිවාදීන්ගේ ම්ලේච්ඡ විවාහ සිරිත් විරිත් තරම් මෝඩ නැති බව පැහැදිලි වේ.

වර්තමාන සිංහලයින්ද තම ගැනැණු දරුවන්ගේ කන්‍යා භාවය ගැන ඉතාමත් පිළිකුල් දනවන පතිපත්ති වල සිටියි. නමුත් එය ගැහැණියගේ නිදහස අහිමි කිරීමක් නේද? තවත් කෙනෙකුගේ ලිංගික හැසිරීම් ගැන තීරණය කිරීමට දෙමාපියන් යයි කියාගන්නා අයට හැකිද? එය ගැන අපි පසුව ලියන්නමු.

යුරෝපය සහ උතුරු ඇමරිකානු රටවල විවාහයට පෙර පූර්ව ලිංගික ක්‍රියාවල යෙදෙන ජනතාවගේ ප්‍රතිශතය 95% කි. නමුත් ඒ ජාතීන් අද ලෝකයේ දියුණුම ජාතීන් වී ඇත. දැන් පැහැදිලිය. අපි තාමත් හනමිටි ජාතිවාදීන්ට උඩ ගෙඩි දෙමින් සිටිමු. ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට කළ යුතු වැදගත්ම දේනම් පූර්ව ලිංගික ක්‍රියාකාරකම් වලට තරුණ තරුණියන් දිරිමත් කිරීමය. විවාහ වීමට පෙර පූර්ව ලිංගික අත්දැකීම් නොමැති අයට විවාහයට පෙර එම අත්දැකීම ලබාගැනීමේ පාථමාලා පැවැත්විය යුතුය. මම කලින් කියපු රටවල එම පාථමාලා පැවැත්වේ. එවැනි නිදහස් රටවල් අපේ රටවල් වලට වඩා දියුණුය. ඔවුන්ගේ පවුල් සංස්ථාව අපිට වඩා ශක්තිමත්ය. සිංහල ජාතිවාදියාගේ ලක්ෂණයක් නම් තමන්ට ගෝචර නොවන අදහස් වලට දරුණු ලෙස පහර දීමය. එය අපි හෙළා දකිමු. මෙයට විරුද්ධ අයගෙන් මම අසන්නේ අපේ රට තාමත් දියුණු වෙමින් පවතින රටක් වෙන්නේ ඇයි යන්නයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් පෙළෙන විශාලතම ගැටළුවක්නම් විවාහ වුන විට යුග දිවිය ගෙවීම සඳහා ලිංගික අත්දැකීන් නොමැති වීමයි. අපි සිතන විධියට මෙය ආරම්භ විය යුත්තේ පාසලෙනි. පාසල් වල ලිංගික අධ්‍යාපනය අනිවාර්ය විශයක් කළ යුතුය. එහිදී සමචතුරස්‍ර සහ සෘජුකෝණාස්‍ර අඳිමින් ගුරුවරයාගේ මෝඩ කම පෙන්වීමට වඩා සත්‍ය රූප සටහන් යොදාගැනීම උචිතය. දියුණු ජාතීන් කරන ආකාරයට සත්‍ය ලිංගික එක්වීම් සහිත වීඩියෝ පෙන්විය යුතුය. ඊට අමතරව ඒ සඳහා අත්දැකීම්ද දරුවන්ට පාසල් අවධියේදීම දිය යුතුය. ඒ සඳහා දැණුම සහ අත්දැකීම් ඇති කාන්තාවන්ව ගුරු සේවය සඳහා බඳවා ගත යුතුය. වතුරට බැහැලා පීනන්න කියන්නේ නැතිව පිහිනුම් ඩිප්ලෝමා දීමට පුළුවන්ද? X කණ්ඩායමේද ක්‍රියාකාරී සාමාජිකයෙක් වන මේ රචකයා කාලයක් තිස්සේ මෙම ප්‍රායෝගික ක්‍රමය පාසල් වලට ගෙන යාමට උත්සාහ කළද සිංහල ජාතිවාදීන් විසින් අපිව එළවා දැම්මෝය.

ජාතිවාදීන්ට අවශ්‍ය මේ රට තවත් තලිබාන් රටක් කිරීමටය. නමුත් අපි එවැනි දේවල් වලට ඉඩ දීමට පැහැදී සිටිමුද? විවාහ වීමට පෙර පූර්ව ලිංගික ක්‍රියාකාරකම් වලට තරුණයින්ව යොමු කිරීම සංවර්ධනයේ එක් අවධියකි.

Posted in Uncategorized | Tagged: , , , , , , | 23 Comments »

නපුංසක ජාත්‍යාලය ඇති සිංහල ජාතිවාදය | Sinhala Racialism

Posted by Beyond Nation on March 13, 2011

මොකක්ද මේ ජාතිය? ජාතියට නිර්වචනයක් තිබෙනවාද? ජාතිවාදීන්ගෙන් මම මුලින්ම අහන ප්‍රශ්නය මෙයයි? ඒත් මේ වෙන තෙක් කිසිදු ජාතිවාදියෙක් මේකට උත්තර දී නැත. නිර්වචනයක් නැති දෙයක් ඇතැයි කියන්නේ කෙසේද? ඉතින් සියල්ල පැහැදිලිය. මොවුන්ගේ මානසික ගැටලුවක් නිසා නැති ජාතියක් ගැන කතා කරයි. සිංහල ජාතිවාදීන් තවමත් පෙන්වන්නේ සිංහල අවලම් කමක් මිසක සිංහල කමක් නම් නොවෙයි මට පෙනෙන හැටියට. සිංහල කම මෙතරම්ම අශීලාචාරද??

ජාතිය ගැන විශ්වීය පැහැදිලි කිරීම් ඇත. මේ ඉන් එකකි. සුද්දා එන්නට කලින් පැරැණි වැඩවසම් සිංහලයේ නම් “ජාතිය” සහ “කුලය”කියා හැඳින්වූයේ එකම දෙයක්. ‘අඩු ජාති’ කිව්වේ ‘අඩු කුල’ යන්නටය. එදා සිටි ම්ලේච්ඡ සිංහලයින් වනචාරී ලෙස කුල වලට බෙදී උනුන් මරාගනිමින් සිට ඇත. අපි ‘ජාතිය’ යයි කියනුයේ බටහිර පුනරුද සමයේ දේශපාලනික අවශ්‍යතාවයන් මත නිපදවාගෙන පසුව මෙරටට ආනයනය කළ ‘Nationality ‘ සංකල්පයට පර්යාය පදයකටය. අපි ‘ජාතිය’ කියා පාවිච්චි කළේ ‘කුලය’ කියන සංකල්පයටමයි. ‘Nationality ‘ සංකල්පය අපේ චින්තනයට අයිති සංකල්පයක් නොවෙයි. මුලින්ම අපේ ගෝත්‍ර තිබුණා. එහි පදනම ලේ නෑකම. ගෝත්‍ර හතරක් අපට තිබුණා. ක්‍රමයෙන් වර්ධනය වන සමාජය හමුවේ එය අප්‍රායෝගික වෙනකොට අපි ‘රැටියෝ’ සංකල්පය නිර්මාණය කර ගත්තා, ‘රටවල්’ දහයක්, රැටියන් ප්‍රභේද දහයක් අපට තිබුණා., පස්සේ ඒක ආපහු දෙකක් උණා. ඒ රැටියන් අතර සංස්කෘතිකමය සමාන කම් මෙන්ම වෙනස් කම් තිබුණා. ඒවා පැහැදිලිව අරුත් ගැන්විය හැකි සංකල්ප. කොටින්ම “සිංහල ජාතිය” අපි හදාගෙන නා ගත්තේ බටහිරයන් පස්සේ යන්නට ගිහින්. මොකද අපි සිංහල කියා ජාතිය හදාගන්නා විට බටහිර සංස්කෘතිය මෙන් කිසිදු දියුණුවක් ලබාගෙන නැති ම්ලේච්ඡ උදවිය. “ජාතිය” පටු මෙන්ම ව්‍යාජ සංකල්පයක්. ක්‍රිස්තියානි මූලයක් ඇති දේශපාලනික නිර්මාණයක්. ‘හෙළ’ කියන්නෙ එකිනෙකින් වෙනස් සංස්කෘතික අනන්‍යතාවයන් තිබූ ගෝත්‍ර හතරක හඳුනාගත් බිමක් මත ගොඩනැඟූ සාමූහිකත්වය මිස ‘ජාතියක්’ නොවේ. ඒකයි එය ‘සිව්හෙළ’ උණේ. අපි එය ‘සිංහල’ කරගෙන ‘ජාතියක්’ බවට පත් කරගෙන චින්තන අනන්‍යතාවය විනාශ කර ගත්තේ බටහිර ජාතීන්ව වඳුරන් මෙන් අනුකරණය කරන්න යාමෙන්.

මෙතැන වැදගත් වන්නේ මෙයයි. වර්තමානයේ මිනිසා ලබා ඇති දියුණුවත් සමගම අද ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්ව ඇත. ලෝකයේ සියලුම සංස්කෘතීන් එකතු වී එක් මිනිස් වර්ගක් බිහි වී ඇත. මිනිසා අදින් දශක කිහිපයකට පෙර සිටි මිනිසාට වඩා බාහිර කරුණුමත මනා සාමාජිය දැනුමක් අත් කරගෙන ඇත. එම නිසා තනි ජාතියක් ලෙස සිතනවාට වඩා රටක් ලෙස අප හැමදෙනාම සිතා කටයුතු කරන්නේ නම් සමකාමි ජාතියක් ලෙස අපට ජිවත් විය හැකි සේම රටක් ලෙස ඉදිරියට යාමට එය මහත් අස්වැසිල්ලක් වේ. සිංහල නොවන දෙමළ සහ මුස්ලීම් අයට මෙලෙස රටක් ලෙස සිටීමට අවශ්‍ය වුණත් ජාතිවාදී නරුම සිංහලයන් තවමත් සිටින්නේ ගල් යුගයේය.

මහා හයියෙන් සිංහල කම ගැන කෑ ගහන ජාතිවාදීන් නොදන්නා දෙයක් ඇත. උන් ජාතිය කියන අපි රට කියන ශ්‍රී ලංකාව දියුණු වුණේ බ්‍රිතාන්‍ය ජතිකයින් නිසාය. බ්‍රිතාන්‍යයන් මේ රටට ආවේ නැත්නම් අපේ මහ වුන් තාමත් හරක් නගුල එළවමින් කුඹුරු මඩවනවාය. පැල් කොට වල සිටිමින් වැස්සට බෙරි වෙනවාය. මේ සිංහල ජාතිවාදීන්ට ආයිත් වුවමනා ඒ යුගයට යන්නද? සිංහල ජාතිවාදී නරුමයිනි, පිළිගනියවු, ලංකාව මෙතෙක් හෝ දියුණු වී ඇත්තේ යුරෝපීය ජාතිකයින්ගේ අහිංසක ආක්‍රමණ නිසාය. අපි එවැනි විශිෂ්ත ජාතිකයින්ගේ අහිංසක ආක්‍රමණ වලට ලක් වීම ගැන සතුටු විය යුතුය. නැත්නම් තොපි හිතාගෙන සිටින ලෙසම තාමත් රජ පවුලකට කත් අදින්නට වෙනවා ඇත.

ඒ අහිංසක ආක්‍රමණ මොකක්ද කියා කිසි දෙයක් නොදන්නා සිංහල ජාතිවාදීන්ට මෙලෙස කියා දීමට පුළුවන්. යුරෝපීයයන් පෙරදිගට පැමිණියේ වෙළඳාමටය. එසේම වෙළඳාම් කර සිංහල රජාට සාධාරණව ලාභයද ලබා දුන්නෝය. නමුත් මේ ගුණමකු සිංහලයින් කළේ කුමක්ද? අර වෙළඳාමට ආපු අහිංසක යුරෝපීය වෙළඳුන්ට බලය පෙන්වා ඒ අයගේ නැව් සහ වස්තුව කොල්ල කා තම වනචාරී බව පෙන්වීමය. බල්ලෙකුට වුවද ඉවසීමේ සීමාවක් ඇත. ඉතින් එදා සිටි ම්ලේච්ඡ ජාතියට සානුකම්පිතව බලය යෙදවීමට යුරෝපීයයින්ට සිදු විය. එමගින්ද මට්ටු නොවූ සිංහල ජාතිවාදීන් විසින් දිගින් දිගටම යුරෝපීයයන්ගේ වෙළඳාමට බාධා කළ නිසා අහිංසක ආක්‍රමණයක් කිරීමට ඔවුන්ට සිදු විය. එමගින් එදා ලංකාව තුළ නීතිය සහ සාමය රජ විය. සිංහලයැයි කියා ගන්නා උදවිය ශිෂ්ටාචාර ගත වුණේ එසේය.

නමුත් තව දැනගත යුත්තක් ඇත. සිංහල ජාතියක් නැති බව පහැදිලිය. නමුත් දෙමළ සහ මුස්ලීම් යනු පැහැදිලිවම ජාතීන්ය. සිංහලයින්ට නැති වුවද අනෙකුත් ජාතීන්ටම අනන්‍ය වූ සංස්කෘතීන් ඇත. අනෙකුත් ජාතීන් තම ජාතික නිදහස ගැන ඉතාමත් සංවේදීව අහිංසක ක්‍රියාමාර්ග ගනිද්දී සිංහල ජාතිවාදීන් හදන්නේ අනෙකුත් ජාතීන් විනාශ කර දැමීමටය. වඩාත්ම භයානක ජාතිවාදය සිංහල ජාතිවාදයයි. සිංහල ජාතිවාදය දුටු තැන ලොප් කර දැමිය යුතුය. එමෙන්ම “සිංහල ජාත්‍යාලය” ද විනාශ කර දැමිය යුතුයි. එයට හේතුව සිංහල කියා ජාතියක් නැති වීමත් නැති දෙයකට ආලය කරන්නේ පිස්සන් වීමත්ය.

ඉතින් සිංහල ජාතිවාදීනි, තව දුරටත් අශිෂ්ටත්වයම පෙන්නන්න එපා. සිදුවූ වැරැද්ද හදාගෙන වැදගත්ව ජීවත් වෙන්න, ඔබ වැදගත් ජාතියකට අයිති නම් පමණක්, නැත්නම් අවලම් කම දිගටම පෙන්නුවාට කමක් නැත. ඒ සඳහා අපි හොඳ ආරම්භයක් පටන් ගත්නා ලදී. ජාතිය යන මානසිකත්වයෙන් එහා හෙවත් Beyond Nation යන මතවාදයෙන් අපේ ශ්‍රී ලංකාව දිගටම පෝෂණය කරමු. 

Posted in Uncategorized | Tagged: , , , , | 10 Comments »

මුස්ලීම් සහෝදරවරුන්ට වෛර කරන සිංහල ජාතිවාදියෙක් සිතන විධිය | Sinhala Racist against Muslims

Posted by Beyond Nation on March 13, 2011

හම්බයන් වනාහී අමුතුම ගෝත්‍රයකි. උන් සමූහ වශයෙන් ජීවත් වේ. උන් ඇතුලේ කොච්චර කෙළ ගත්තත් එළියේ අපිට පේන්ඩ අම්බානක ෆිට් එකේ හැසිරෙන ජාතියකි. ඒක නිසා උන්ට මූණට මොකුත් කියන්ඩ බය හිතෙනවාය. මොකද උංගේ ඒරියා එකකින් වැස්සකටවත් යන්ඩ උනොත් අම්බානක කාල එන්ඩ වෙන නිසාය.

අනික මුං අපි ඉස්සරහදී උනත් පච පච ගගා කතා කරන්නේ පර දෙමළෙනි. අපිට උං කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නැත. අපිට බනිනවාද විය හැකිය. අනික උං එසේ පච පච ගගා අපිව හොල්මංද පොල්කොල බවට පත්කර අමුතුම ආතල් එකක් ගන්නවාද ඇත. අපිට ඒ ආතල්ද නැත.

වැඩේ කියන්නේ උංගේ කොන කපා ඇත. ඒක නිසා උං පැය ගානක් අහවල් වැඩේ කොරනවාද ඇත. අපිට නං විනාඩි කීපයකදී චුස් ගා බඩු ගිහින් සෙත්තපෝච්චි උනත් උන්ට එහෙම නැතිව ඇතිය. ඒ අතිං උං මාරම ෆන් ගන්නා කොට්ටාසයක් වෙන්ට ඇතිය. අපිට හුලංය.

ඔය මගුල හින්දා උංගේ ගෑනුත් තවලං ගොන්නු වගේ පදං වෙලා ඇතිය. අපේ ගෑනු වගේ සෝමාරි නැතුව ඇතිය. අනික ඒ ගෑනුත් උංට මාර බයය. ඒක හිංදා ‘මෙහෙ වර….’ කියපුවාම අතන රිදෙනවා…. මෙතන රිදෙනවා කිය කියා ඇඹරෙන්නේ නැතුව ඇතිය.

ඒ අස්සේ ඔය ර‍ඟේ දන්න අපේ කෙල්‍ලොත් පැනලා දෙන්නේ උන්ටමය. උන්ට ගිය එකෙක් ආයෙ ආවත් මේච්චල් කොරනවා බොරුය. ‘කරත්තෙ බැන්ද ගොනයි…. තම්බි බැඳපු ගෑනියි දෙන්නම එකයි’ කියලා අපේ ගොන්නු කියන්නේ කට කහනවට නෙමේය. අනික අපේ ගෑනුත් අලුක්කාලේ ගවුං කොට ගහං ඇඟපතේ හතරමායිං උන්ට ප්‍රදර්සනේ කොරකොර යනවාය. උංට ආතල්ය. ඒත් උංගේ කෙල්ලංගේ මැණික් කටුවක්වත් අපිට පෙන්නන්නේ නැතිය. උපංදා ඉඳං වහගෙන හදන හිංදා උංගේ එව්වායේ අපේ උන්ට වඩා හොඳ ෆිනිෂ් එකක්ද නැතුවා වෙන්නට බැරිය. ඒවාද හෝල්සේල් බලාගන්ඩ පින තියෙන්නේද උන්ටය. උනුත් උන්ටය. මුනුත් උන්ටය. අපිට හුලංය.

මේ වාගේ විපිරියාස තවත් එ‍ලෝකෝටියක් ගැන ඕන්නං ලිවිය හැකිය. එක අතකට ලිය ලියා උන්නා කියා ඇති වැඩක්ද නැත. ඒක නිසා දැං ඕනෑ වැඩ ය.

සකල දේසවාසී මහා කලු සිංහල බවුද්ද ජනතාවනි, එක්වව්…..!
අපිට නැති ආතල් ගන්නා හම්බයන්ට එරෙහිවව්…..!

By: සිංහලය ජාතිවාදියා

================================================================================================================
ඉහත දැවෙන්නේ සිංහල ජාතිවාදීන් විසින් අපගේ මුස්ලීම් සහෝදර වරුන්ට විරුද්ධව ජාතිවාදය ගෙන යන ආකාරයයි. හොඳින් කියවා එම බුද්ධිහීනයින්ගේ පටු අරමුණු වටහාගන්න. දැන් ඉතාමත් පහැදිලිය. සිංහල ජාතිවාදීන්ට ඇත්තේ මුස්ලීම් වරුන්ට හෝ ඉස්ලාම් ආගමට විරුද්ධව මතවාදයක් නොව තම නොහැකියාව වසා ගැනීමේ හීනමානයයි.
================================================================================================================

Posted in Uncategorized | Tagged: , , | 17 Comments »

ජාතිවාදය සහ ලංකාවේ සැඟවුනු ලිංගිකත්වයේ නිරුවත හෙළි කිරීම | Beyond Nation

Posted by Beyond Nation on March 13, 2011

ආදරණීය ප්‍රිය මිතුරු මිතුරියනි, මේ කෙටි ලිපියෙන් බලාපොරොත්තු වනුයේ සෑම බ්ලොග් එකකින්ම කරන ආරම්භක හැඳින්වීම සඳහා වචනයක් පැවසීමටයි.

මෙම බ්ලොගයේ ප්‍රධාන අරමුණ වන්නේ මේ දවස්වල නැගී එන සිංහල ජාතිවාදයට විරුද්ධව ජනමතයක් ගොඩ නැගීම. ඊට අමතරව ජාතිවාදීන් විසින් සඟවා ගන්නා ලිංගිකත්වය ගැන කෙළින්ම කතා කිරීමයි.

අපි මේවා ගැන ලියනකොට අපිට පැති දෙකකින් පහර වදිනවා. එක් කට්ටියක් තමයි සිංහල ජාතිවාදීන්. අනික් අය තමයි ශ්‍රී ලංකාවේ තිබෙන ලිංගිකත්වය සුදු පිරුවටයකින් වහලා ඒ ගැන කිසිවක් කතා කිරීම පවා තහනම් කර ඇති හොර උපාසකයින්. මම දන්න විධියට දෙවැනි පළමු කඳවුරේ සියල්ලන්ම පාහේ දෙවනි කඳවුටරත් අයිතියි.

ඉතින් මේ දේවල් කතා කිරීමේ අරමුණ මොකක්ද??

නූතන තරුණ තරුණියන් විධියට අපි විසි එක් වන සියවසට ගැලපෙන විධියට හැඩගැසිය යුතුයි නේද? එහිදී පටු ජාතිවාදය අතහැර දැමීමත් සඟවාගෙන සිටින ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමත් වැදගත් වේ. ඒකට තමයි මේ ආරම්භය.

ඊට අමතරව තවත් කිව යුතු වචන කිහිපයක් තබමින් මේ ආරම්භය මොහොතකට නිමා කරනවා. අපව අන්තර්ජාලයේදී මරා දැමීමෙන් කළ හැක්කේ තවත් බින්දුව සහ එකින් සෑදුනු දත්ත කිහිපයක් එක් තැනක සිට තවත් තැනකට යාමයි. ඒ වගේම යකඩයක් තලන්න තලන්න මුවහත් වෙනවා සේ අපිත් නැවත නැවතත් අළු ගසා නැගිටින්නෙමු.

Posted in Uncategorized | Tagged: , , | 2 Comments »