Beyond Nation

අප සියළු දෙනා කොටස්කරුවන් වන ලාංකීය සමාජය සහ ලිංගිකත්වය කොන්දේසි රහිතව විවේචනය කෙරෙන තෝතැන්න…

About the blogger

සියලුම මිතුරු මිතුරියන් වෙත කරුණාවෙන් දැණුම් දීමයි

අපි මේ බ්ලොග් එක කරන්නේ කිසිවෙකුට පහර දීමට නොවේ. එහෙත් අපිව බලහත්කාරයෙන් තලා පෙලා දමයිනම් අපි නැවත නැවතත් අළු ගසා දමා නැගිටමින් අපිට පහර දුන් අයට වාග් ප්‍රහාර එල්ල කිරීමට සැදී පැහදී සිටිමු. එමෙන්ම ජාතිවාදී වෙමින් අන්‍ය ජාතීන් පෙලන්නන්ට හා වික්ටෝරියානු සම්ප්‍රදායේ තව තවත් එල්බෙමින් නිදහස සහ සමානාත්මතාවය නැති කරන්නන්ට පහර වැදීම වැලැක්වීමට නොහැකිය. කලක් බෞද්ධයෙකු ලෙස දිවි ගෙවූ රචයකා පසුව මාක්ස්වාදයද ඉන් පසුව කිසිදු ආගමකින් තොරව නිදහස් ජීවිතයක් ගත කරයි. ආගම් වලින් ඉවත් වීමට හේතු වූයේ ආගමේ නාමයෙන් එම ආගම් වල සිටින්නන් කරන්නා වූ බොරුව රචකයාට පැහැදිලි වූ බැවිනි. මෙම බ්ලොග් එකෙන් දේශපාලය ගැන කතා කිරීමට අකමැති වූවද රචකයා ගරු කරන දේශපාලඥයින් වනුයේ වික්‍රමබාහු කරුණාරත්න, ජයලත් ජයවර්ධන සහ ආනන්ද සංගරීය. හේතුවනම් ජාතිය නම් ජාතිවාදීන්ට පෝෂණය සපයන මිත්‍යාවෙන් යම් තාක් දුරකට හෝ ඈත් වී සිටින්නේ මේ අය නිසාය. මෙම බ්ලොග් එකේ කොමෙන්ට් කිරීමේදී අන් අයට අපහාස නොවන ලෙසත් නමුත් ඔබගේ නිරවුල් මතවාදයන් බිය නැතිව දක්වන ලෙසත් ඉල්ලා සිටිමි.

One Response to “About the blogger”

  1. Ripala Kolla said

    නොදෝකිං තෝ වගේ මල් පොන්නයෙක්….! යකෝ..කන්ඩ බොන්ඩ විදිහක් නැත්තං පාරට බැහැලා හිඟා කාපිය..මේ වගේ අවජාතක වැඩ නොකර….

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: